අපේ ආද­ර­ණීය මෑණි­යෝ... | සිළුමිණ

අපේ ආද­ර­ණීය මෑණි­යෝ...

බුදු පද­වි­යෙන් පසු ලොව ඇති උතුම්ම පද­විය මවු පද­වි­යයි. එය හැම කාන්තා­ව­ක­ටම ලබා ගත හැකි දෙයක් නොවේ. දස මසක් කුස දරා දහ­සක් දුක් විඳ අප මෙලො­වට බිහි කළේ ‍අපේ අම්මාය. ඇඟට උනන ලේ කිරි ­කර පෙව්වේ අපේ අම්මාය.

පැරණි සමා­ජයේ මෑණි­යන්ට සැල­කුවේ ගෙදර දෙවැනි බුදුන් ලෙසිනි. එහෙත් පැරණි සමා­ජ­යට වඩා මෙම සමා­ජය බෙහෙ­වින්ම වෙනස්ය. අද සමා­ජය දිහා බැලු­විට තම මෑණි­යන්ට සල­කන දරු­වන් ඇත්තේ සීමිත ප්‍රමා­ණ­යකි.

මේ පොසොන් මාසයේ දරු­වන්ට මෑණි­යන්ගේ අගය වැඩි වැඩි­යෙන් සිහි­පත් කළ යුතුය. මෑණි­යන් පම­ණක් නොව පියා­ණන් ඇතුළු වැඩි­හිටි සැමට ගෞරව කිරීමේ ගුණය අප සිත්හි වඩමු.

බී. ඒ. නෙත්මි සංසලා
11 ශ්‍රේණිය ‘බී’,
කැනඩා ළමා මධ්‍ය­ස්ථා­නය,
නෙටො­ල්පි­ටිය.

Comments