
නෙක නෙක බාධක ආවද
කටුක වුණත්
සොඳුරුයි ජීවිතය...
සිටී නෙක මිනිසුන්
විවිධ අදහස් දරන
විය යුතුය හොද මිනිසෙකු
මවු පිය ගුණ දහම් පිළිගෙන...
තේරුම් ගත යුතුය
හොඳ සහ නරක
කළ යුතුය හැම විටම
යහපත ලොවට
ස්වෙන්කි පෙරේරා
7 ශ්‍රේණිය ‘ඩී‘,
කළුතර බාලිකා පාසල,
කළුතර.