
ඈත දිලෙනා පුංචි තරුවක
එළියවත් නෑ මගේ දිවියට...
නොදැන කළ වැරැද්දට
සමාවී මට
හැදෙන්නට තව අවස්ථාවක්දෙ
න්න අම්මේ...
ජීවිතේ මොනවා තිබුණත්ඔ
බෙන් හිස්වූ ලොවම අඳුරුයි
පුරහඳක් වී නැගි එනු මැන
අම්මේ මගෙ මේ පුංචි ලෝකෙට
හරින්දා සෙව්වන්දි
10 ශ්‍රේණිය ‘ඩී’,
ගෝතමී කනිෂ්ඨ විද්‍යාලය,
ගම්පහ.