
නත්තල් නිවාඩුවට අක්කා ගෙදර ආවා. මගේ අක්කා රැකියාව කරන්නේ කොළඹ. අම්මයි තාත්තයි මමයි මඟ බලාගෙන ඉන්නේ අක්කා ගෙදර එන තුරු. අක්කා මට සෙල්ලම් බඩු, පොත් ගෙනැල්ලා දෙනවා. අක්කා ගෙදර ආවාම අපි හැමෝටම සතුටුයි.
නිරංගා මංජරී දිසානායක
2 ශ්‍රේණිය
රෝයල් ජාත්‍යන්තර පාසල, මීගමුව