නත්තල | සිළුමිණ

නත්තල

අප නත්තල කියා සම­රන්නේ ජේසු­තු­මන් උපන් දින­යයි. නත්තල් දිනට පෙර දින රාත්‍රියේ කතෝ­ලික ජන­තාව පල්ලි යති. දුප්ප­තුන්ට උදව් කිරීම, කළ­ගුණ සැල­කීම, වැඩි­හි­ටි­යන් බැලී­මට යෑම සිදු වේ.

නත්තල් ගස සැර­සීම, කැරොල් ගී ගැයිම, ගව­ලෙන සෑදීම ආදි සියල්ල සිදු කරන්නේ නත්තල් උත්ස­වය වෙනු­වෙනි. මෙකලදී නත්තල් සීයා විසින් පුංචි ළම­යින්ට තෑගි බෙදා දෙනු ලැබේ.

උදානි එවන්යා සනුදි පීරිස්
9 ශ්‍රේණිය,
බණ්ඩා­ර­ගම ජාතික පාසල‍,
බණ්ඩා­ර­ගම.

Comments