පැණි කුරුලු කූඩුව | Page 8 | සිළුමිණ

පැණි කුරුලු කූඩුව

ළා කොළ පාට පුංචි පැණි කුරුල්ලා
බිත්තිය අයිනේ ඇට්ටේ­රියා අත්ත නමාලා
පුලු­නුත් වියළි කොළත් යොදාලා
ලස්සන පුංචි කූඩු­වක් ලස්ස­නට තනාලා

පුංචි බිත්තර දෙකක් කූඩුවෙ දමලා
පුංචි පැණි කිරිල්ලි බිත්තර රැකලා
බිත්තර බිඳී පැට­වුන් කිචි බිචි ගාලා
කුරුලු ජෝඩුව සතු­ටින් සිනා වෙලා

එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යා­ලය,
කොළඹ 08

 

Comments