
ළා කොළ පාට පුංචි පැණි කුරුල්ලා
බිත්තිය අයිනේ ඇට්ටේරියා අත්ත නමාලා
පුලුනුත් වියළි කොළත් යොදාලා
ලස්සන පුංචි කූඩුවක් ලස්සනට තනාලා
පුංචි බිත්තර දෙකක් කූඩුවෙ දමලා
පුංචි පැණි කිරිල්ලි බිත්තර රැකලා
බිත්තර බිඳී පැටවුන් කිචි බිචි ගාලා
කුරුලු ජෝඩුව සතුටින් සිනා වෙලා
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යාලය,
කොළඹ 08