
උදෑසන ම හිරු එළියෙන් විකසිත වූ කුසුම් සොයා යන මම කඩිසර මී මැස්සෙක්මී. මා මෙන් මී මැසි ජන පදයේ සියලු ම මී මැස්සෝ වැසි සමයට ආහාර ගැනීම සඳහා පැණි රැස් කිරීමට වෙහෙසෙති. අපේ රාජධානියේ සියලු ම මී මැස්සෝ ඉතා සමඟියෙන් වෙහෙසෙති. මගේ කාර්ය ලෙස මට හිමි වී ඇත්තේ මී වදය පැණිවලින් පිරවීමය. අලුත් මී මැසි පරපුරක් නැවත ඇති කිරීම සඳහා අපි දිවා රෑ නොබලා වෙහෙසෙන්නෙමු.
ඊ.එම්.කිත්මිණි නිම්සරා.
3ශ්‍රේණිය, ‘මිණිමුතු’,
ජනාධිපති බාලිකා විද්‍යාලය,
කුරුණෑගල.