
පාන්දරින් කුරුලු රෑන් සින්දු කියනවා
හෙමි හෙමිහිට හිරු කුමරා එබී බලනවා
මිදුල පුරා ලස්සන මල් පිපී තිබෙනවා
අටපෙතියා මල් පිපිලා සුවඳ හමනවා
හිරු කුමරා මෙන් ලස්සන
අටපෙතියා මල දැක්කම
මහණ වෙලා වගෙයි නේද
මට සිතුණා හරි අගේට
අටපෙතියා මල් නෙළලා
බුදු සමිඳුන් ළඟ පුදලා
හොඳ පුරවැසියෙක් වේවා
සතුටු සිතින් මම පැතුවා
ඩී.පී. සජිනි නිම්සරා
4 ශ්‍රේණිය ‘ඒ’,
යටගල ප්‍රාථමික විද්‍යාලය,
එස්සැල්ල.