
පුංචි පුංචි වැහැ බින්දු අහසින් වැටෙනවා බලන්න මං ආසයි. ඒ වැහි බින්දු බිම වැටුණම මිදුලේ වතුර පාරවල් ගලා ගෙන යනවා. මම කඩදාසි බෝට්ටු හදලා ඒ වතුරේ පාකරනවා. සමහර වෙලාවට අම්මා මට බණිනවා වැස්සට තෙමෙන්න එපා කියලා. වැස්සට ආස වුණාට, මම ගොරවනවට විදුලි කොටනවට බයයි.
ආන්යා උදාතරී වික්‍රමසිංහ
4 ශ්‍රේණීය ‘ඒ‘,
සුනේත්‍රා දේවී කනිටු විදුහල,
පහළ ඉඹුල්ගොඩ.