
මා උපන් දා සිට
මට ලේ කිරි කර පොවා
මා ඇති දැඩි කළ
අම්මේ
මා වැටි වැටී ඇවිදින කළ
දෑත දුන්නේ ඔබයි
අම්මේ
ඉගෙනුම ලබන ට
අත හිත දෙමිනා
ලෝකය දකින්න
නුවණැස දෙමිනා
දිරිමත් කර මා
ශක්තිය දෙන්නී
කෙණෙරි කෝකනදී බණ්ඩාර
4ශ්‍රේණිය ‘බී’,
ශුද්ධ වූ පවුලේ බාලිකා ම.වි.,
කුරුණෑගල.