
මිත්තණියනි ඔබ මා ළඟ හිඳ
අවදි වෙලා හැම හිමිදිරියෙම
කඩයප්පම් තනලා වෙහෙසව
හදා වඩා මා
බලාන උන්නේ
මා ලොකු මිනිහෙක් වෙනකම්
මවත් පියාත් වඳින්නට
ගථා දෙකක් තිබුණත්
මිත්තණියනි ඔබ හටත් වඳින්නට
පද සතරේ ගාථාවක් නම් නැත.
අමීරා හමීඩ්
8 ශ්‍රේණිය ‘ඩී’,
යසෝදරා විද්‍යාලය,
කොළඹ 08