
අපේ හිත්වල නෑ ඉඩක්
සමුදෙන්නට ඔබට නම්
අනේ ගුරු පියාණෙනි
ඉන්න තව දිගු කලක්...!
අපෙන් සමුගෙන ගියත්
නොනිමි ඔෙබ මෙහෙවර
සදා කල් රැඳේවි
කුමරතුඟු විදුහලේ...!
හොඳ ඔවදන් ලබාදුන්න
සිප් සතරම කියා දුන්න
අපෙ මුල් ගුරු පියාණන්ට
තෙරුවන් සරණයි සදහට...!
අමන්දි දිනේතා හේවගේ
8 ශ්‍රේණිය ‘ඒ’,
මුනිදාස කුමාරතුංග විදුහල,
බෝමිරිය, කඩුවෙල.