නිවා­ඩු­වයි වි‍නෝදයයි | සිළුමිණ

නිවා­ඩු­වයි වි‍නෝදයයි

නිවා­ඩු­වට දින ගැන්නා
විභා­ග­යත් ඉවර වුණා
අ‍ගෝස්තු මාසෙත් ආවා
අම්මා එක්ක ගමේ ගියා
නංගිලා මල්ලිලා එක්කලා
කවි කියලා ගී ගයලා
නියර දිගේ දුව පනි­මින්
තිත්ත පැටව් අල්ලන්නේ
වත්ත පහළ ගලා බසින
දොළේ නාන්නට යන්නේ
ජම්බු පේර ගස්වල නැග
ගෙඩි කඩ­මින් හිනැ­හෙන්නේ

ඩබ්ලිව්. ඒ. කෙත්මි දෙව්මිණි
10 ශ්‍රේණිය,
ගුරු­ගෙ­දර,
සපු­ග­ස්කන්ද.

Comments