පරි­ස­රය... | සිළුමිණ

පරි­ස­රය...

 

මුහුද හරිම ලස්ස­නයි
හෝ හෝ හෝ හඬ නැ‍ඟෙයි
මාළුවො කර­ණම් ගසයි
මුහුද හරි හැඩයි
ඈත අහස පිය­ක­රුයි
සුළං හමයි සිසිල දෙයි
කුරුලු රෑන් පියඹා යයි
අවට හරි හැඩයි
වැස්ස හරිම සුන්ද­රයි
‍‍පොළවට වැහි බිඳු වැටෙයි
ඇළ දොළ ගංගා පිරෙයි
වැස්ස හරි හැඩයි
ගස්වල කොළ බිම වැටෙයි
ගොය­මත් තාලෙට නටයි
හර­කුන් උම්බෑ කියයි
ඒක හරි හැඩයි


යුමෙත් දිසා­නා­යක
6 ශ්‍රේණිය ‘සී’
නාලන්දා විද්‍යා­ලය,
කොළඹ 10.

 

Comments