ජල සම්පත සුරකිමු
එදිනෙදා අපට ජීවත්වීමට සහ වැඩ කටයුතු කර ගැනීමට ජලය නැතුවම බැරි දෙයකි. ආහාර නිපදවීමට ගස්වැල් වැඩීමටද ජලය අවශ්‍යය. මිනිසාගේ සිට මෙලොව ජීවත්වන සියලුම සත්වයන්ම ජලය මහඟු සම්පතකි.
වනාන්තර ගස් වැල් විනාශ නොකිරීමට අප කුඩා කල සිටම වග බලාගත යුතුය. වැසි ජලය මෙන්ම ජල උල්පත්වලින් ලැබෙන ජලය ද ආරක්ෂා කරගත යුතුය. අහසින් වැටෙන ජලය අපතේ නොයවා වැව් අමුණු තනා ආරක්ෂා කර ගැනීමට කුඩා කල සිටම අප හුරු පුරුදු විය යුතුය.
නයනජ නෙසඳු කුමාරසිංහ.
8 ශ්‍රේණිය,
උඩලමත්ත මහා විදුහල,
උඩලමත්ත, ගාල්ල.