අඹ මල් පිපිලා | සිළුමිණ

අඹ මල් පිපිලා

වත්ත වටා අඹ ගස් අතු පතර
කහ පැහැ­යෙන් මල් පිපිලා අතු පතර
මිහිරි අඹ මල් සුව­ඳක් දැනේ වරින් වර
බඹර නාදය ඇසේ අත­රින් පතර

එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යා­ලය,
කොළඹ 08.

Comments