
අහස ගොරවලා
වැහි වලාකුළු ඇවිත්
මහ හඬින් අකුණු ගසා
මහ වැස්සක් ආවා...
පුංචි ළමයි වැස්සෙ නටනවා
අහසින් වැහි බිඳු කඩා හැළෙනවා
බිම හැම තැන වතුර පිරිලා
කිරි බුබුළු නඟනවා...
කේ.බී. සසංගා නෙත්මි
6 ශ්‍රේණිය,
ශ්‍රී පඤ්ඤාරංසි දහම් පාසල,
නුගේවෙල.
අහස ගොරවලා
වැහි වලාකුළු ඇවිත්
මහ හඬින් අකුණු ගසා
මහ වැස්සක් ආවා...
පුංචි ළමයි වැස්සෙ නටනවා
අහසින් වැහි බිඳු කඩා හැළෙනවා
බිම හැම තැන වතුර පිරිලා
කිරි බුබුළු නඟනවා...
කේ.බී. සසංගා නෙත්මි
6 ශ්‍රේණිය,
ශ්‍රී පඤ්ඤාරංසි දහම් පාසල,
නුගේවෙල.