යහ­ළු­වනේ | සිළුමිණ

යහ­ළු­වනේ

විහඟුන් ලෙසින්

සිටියේ එකටයි

පවුලක් වගේ

ආදර බැඳුමෙන්....

එක අත්තක පිපි

මල් පොකුරක් සේ

දුක සතුට ද එකසේ

වින්දා........

වෙන් වී යන්නට

කාලය ඇවිදින්

එපා සොයුරනේ

අමතක කරන්න...

‍යළුවෝ අපි

හැමදාමත්....

කවීෂ ඉඳුවර ජයවීර

8 ශ්‍රේණිය ‘බී’,

සාන්ත තෝමස් කුමර විදුහල, මාතර.

 

Comments