
අඳුරු සළුව පෙරවන්නේ
සියලු සතුන් නිදියන්නේ
තරු මල් ටික හිනැහෙන්නේ
ඒ දැක අප තුටු වන්නේ
ගීතිකා ප්‍රියදර්ශනී
(පන්තිය සඳහන් කර නැත)
බිබිලේගම ද්විතික විද්‍යාලය,
බිබිලේගම,
බදුල්ල.
අඳුරු සළුව පෙරවන්නේ
සියලු සතුන් නිදියන්නේ
තරු මල් ටික හිනැහෙන්නේ
ඒ දැක අප තුටු වන්නේ
ගීතිකා ප්‍රියදර්ශනී
(පන්තිය සඳහන් කර නැත)
බිබිලේගම ද්විතික විද්‍යාලය,
බිබිලේගම,
බදුල්ල.