නත්තල් උත්සවය | සිළුමිණ

නත්තල් උත්සවය

 

නත්තල් සීයා පැමිණෙන්නේ
තෑගි බෝග ගෙනැවිත් දෙන්නේ
පුංචි ළමුන් ඉන් සතුට ලබන්නේ
ප්‍රිති ඝෝෂා හඬ පැතිරෙන්නේ

දෙවියන්ගේ පුත් උපදින්නේ
ජේසුස් යන නම තබමින්නේ
ගවලෙනකයි පුතු උපදින්නේ
මුළු ලොවටම සෙත සලසන්නේ

රිද්මා තත්සරණි

6 ශ්‍රේණිය,

කල්තොට දකුණ ඉවුර විද්‍යාලය,

වැලිපත, බළන්ගොඩ.

Comments