වැස්ස | සිළුමිණ

වැස්ස

කළුවන් කළු වලාකුළේ
මහ වැස්සක ලකුණු දැනේ
වැහිළිහිණියෝ පියඹන්නේ
පුංචි ළමයි සතුටින්නේ
කඩදහි ඔරු පා කරලා
සිටිති ළමයි හිනැහීලා
මිදුල තිබේ බොර වීලා
නටමු ගයමු තුටුවීලා

පී.ඩී. දිනුෂිකා සංජීවනි
6 ශ්‍රේණිය,
කල්තොට දකුණ ඉවුර විද්‍යාලය,
වැලිපතයාය,
බළන්ගොඩ. 

Comments