
රංචු රංචු කුරුල්ලනේ
පුංචි පුංචි බටිත්තනේ
උදේ සිටන් රෑ වන තුරු
අහර සොයා නිසොල්මනේ
බැද්ද පුරා සැරිසරමින්
නිතර නිතර වෙහෙස වෙමින්
ගතට සිතට විරිය අරන්
අලස දුබල ගති හරිමින්
කුරුලු පවුල රැකගන්නට
වෙහෙසෙයි හැමදා
කේ.ජී.ඩී. අශානි භාග්‍යා
12 ශ්‍රේණිය (කලා අංශය),
තක්ෂිලා විද්‍යාලය,
ගම්පහ.