
පාන්දරින් හිරුට හොරෙන්
නැගිටින අපෙ අම්මා
උදේ සවස අපි වෙනුවෙන්
වෙහෙසෙන අපෙ අම්මා
අපෙ වැඩ ඔක්කොම කර දෙන
ආදර මගෙ අම්මා
සසර වසන තුරු ඔබමයි
මගෙ පෙම්බර අම්මා
ෂවීන් නයනජිත්
4 ශ්‍රේණිය,
වැලිපතයාය, ප්‍රාථමික විදුහල,
වැලිපතයාය.
පාන්දරින් හිරුට හොරෙන්
නැගිටින අපෙ අම්මා
උදේ සවස අපි වෙනුවෙන්
වෙහෙසෙන අපෙ අම්මා
අපෙ වැඩ ඔක්කොම කර දෙන
ආදර මගෙ අම්මා
සසර වසන තුරු ඔබමයි
මගෙ පෙම්බර අම්මා
ෂවීන් නයනජිත්
4 ශ්‍රේණිය,
වැලිපතයාය, ප්‍රාථමික විදුහල,
වැලිපතයාය.