
හාවා පුලුන් වගේ සුදු පාටය. හාවා ලඳු කැලෑවල ගැවසෙන සතෙකි. පැන පැන යනවා. ආහාරයට ගන්නේ පඳුරුවල දලු හා කොළයි. හාවා උදුපියලිය කන්න කැමතිය. හාවා නිවෙස්වල සුරතලයට ද ඇති කරයි. අපි සතුන්ට ආදරය කරමු.
පී.ජී. තමාෂා නුවන්දී රෝහණ
2 ශ්‍රේණිය,
වැලිපතයාය ප්‍රාථමික විදුහල,
බළන්ගොඩ.