
මා කඩෙන් මිලදී ගත්තේ මල්ලීය. මාගේ වටිනාකම රුපියල් දහයයි. ගෙදර ගිය මල්ලී මා උල් කළා. ඊට පසු මාගෙන් ලියන්න පටන්ගත්තා. ඒ ලියුවේ ලස්සන රචනාවක්. ඒ මාගේ ගුරුතුමිය ගැනයි. ඒ රචනාව පිටු දෙකක් ලියන විට මාව දෙකට මැදින් කැඩුණා. මට ගොඩක් රිදුණා. එවිට මල්ලිගේ ඇසින් කඳුළක් වැටෙනවා මම දැක්කා. දුක හිතුණු මල්ලි මා කුණු ගොඩට දැමුවා.
සඳරු සාවින්දි ධර්මරත්න
2 ශ්‍රේණිය ‘සී’,
පන්නල ජාතික පාසල,
පන්නල