
මිදුල පුරා අතුගාන්න
රටා දමා හැඩ කරන්න
කුණු ගොඩවල් ඉවතලන්න
ඉදල් මාමෙ පිහිට වෙන්න
ඉදල් මාමෙ මේ අහන්න
ඔබේ සේවය කිවුවා ඔන්න
උදේ සවස නිතර එන්න
මිදුල පුරා අතුගාන්න
රටා දමා හැඩ කරන්න
කුණු ගොඩවල් ඉවතලන්න
ඉදල් මාමෙ පිහිට වෙන්න
ඉදල් මාමෙ මේ අහන්න
ඔබේ සේවය කිවුවා ඔන්න
උදේ සවස නිතර එන්න