මගේ සුර­තල් ෂැගි | සිළුමිණ

මගේ සුර­තල් ෂැගි

මගේ සුරතලා බල්ලාය. මගේ බල්ලාගේ නම ෂැගි ය. ඌ නිතරම කන්නේ මස් කටුය. බල්ලා සුදු පාටයි. ෂැගි නිතරම මං පස්සෙන් එන්න හරි කැමැතියි. මාත් අක්කාත් පාසල් ගොස් එනතෙක් ෂැගි ගේ දොරකඩටවී බලා ඉන්නවා. මං මගේ සුරතල් බල්ලාට ගොඩක් ආදරෙයි.

විලාෂි මෙන්ඩිස්

1 ශ්‍රේණිය 'සී',

ශාන්ත ආනා බාලිකා ප්‍රාථමික විදුහල, වත්තල

 

Comments