
මින්නේරි දෙවියෝ නමින් නම් ලද කෙනෙකුන් වන්නේ
අවසන මින්නේරි රජතුම ලෙස පතළ ව ඉන්නේ
තම සුරතිනි මින්නේරිය වැව හැදුණේ
එලෙසින් දරුවනේ දිය පොද සුරකින්නේ
ජලය නොමැති බිම මරු කතරක් වන්නේ
බීමට පවා වතුර පොදක් නැති වන්නේ
නිරුදක කතරකි අප සැම දැක ගන්නේ
එලෙසද අප රන් ජල කඳ සුරකින්නේ
ඉඳුරංග ගණනාත් හල්කෙවිදාන
13 ශ්‍රේණිය,
මයික්‍රො උසස් අධ්‍යාපන ආයතනය,
කිරිබත්ගොඩ.