
රැස් දහරින් පොසොන් සඳේ
මුළු සිරිලක සැනසූයේ
මිහිඳු සමිඳු දෙසු දහමේ
ආශ්චර්ය මතුව පෙනේ
අනුලා අරිට්ඨ යන දෙදෙනා
පැවිදි බිමට ඇතුළත් වූවා
දඹදිව සිට තෙර සඟමිත්තා
සිරිමහ බෝධිය වැඩමෙව්වා
ලසඳ ඔෂාන් විජයානන්ද
12 ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
බළන්ගොඩ.