මගේ අම්මා ගෙදරට දිදුලන මිණි පහනකි. අම්මා මට හැමදාමත් ආදරය, කරුණාව, සෙනෙහස ලබා දෙයි. මා අසනීප වූ විට බෙහෙත් ගෙන විත් දෙයි. පාසලට මා රැගෙන යයි. මගේ අම්මා මතු මතුත් මගේම වේවා!