
සල් සපුනා අරලිය මල් පිපිලා
ඕලු නෙළුම් මානෙල් කෙකටිය මල් පිපිලා
දියගොඩ සැමතැන පාට සුවඳ මල් පිපිලා
පොසොන් පොහොය මිහිර මවයි මල් පිපිලා
පොසොන් පොහොය දින
අනුබුදු හිමි වැඩිය දින
තෙල් මල් පහන් පුදමින
උතුම් තිලෝගුරු වඳිමු සතුටින
සල් සපුනා අරලිය මල් පිපිලා
ඕලු නෙළුම් මානෙල් කෙකටිය මල් පිපිලා
දියගොඩ සැමතැන පාට සුවඳ මල් පිපිලා
පොසොන් පොහොය මිහිර මවයි මල් පිපිලා
පොසොන් පොහොය දින
අනුබුදු හිමි වැඩිය දින
තෙල් මල් පහන් පුදමින
උතුම් තිලෝගුරු වඳිමු සතුටින