නුඹෙ සෙනෙ­හස | සිළුමිණ

නුඹෙ සෙනෙ­හස

අඳුරු කුටි­යට එළිය වෙනව ද අම්මේ
අපේ නිවෙසේ බුදුන් නුඹ අම්මේ
පිය රජු අහිමි හුදෙ­කලා මැඳු­රට
රැජින නුඹ මට අම්මේ...

 
පියකු නොමැති දරු­වන් හට
පිය සෙනෙ­හස මිලයි තමයි
දුප්ප­ත්කම පිරී ගෙතුළ
තාත්ත නැති මහ හිස්තැන
මකා දැම්මෙ නුඹයි අම්මේ...
 

Comments