තනි­පද | සිළුමිණ

තනි­පද

දේව ස්තෝත්‍රය - යාතිකා
දේශ­යට ආද­රය කරන්නා - දේශ­ප්‍රේ­මියා
දෛවය දන්න තැනැත්තා - දෛව­ඥයා
දොළොස් මසක කාලය - අවු­රුද්ද
කිසි­යම් දෙයක් (ද්‍රව්‍ය) එකට එක්කි­රීම - සංයෝ­ගය
ධනය ඇත්තෝ - ධන­වත්
නග­ර­යට අධි­පති - නග­රා­ධි­පති
නග­ර­යට සම්බන්ධ - නග­ර­බද
නමක් සඳ­හන් නොවන - නිර්නා­මික
නර­යන්ගේ ප්‍රධා­නියා - නර­පති
පොලී­සි­යට ලොක්කා - පොලි­ස්පති
හමු­දා­වට ලොක්කා - හමු­දා­පති
සිනමා නාට්‍ය නර­ඹන්නා - ප්‍රේක්ෂ­කයා
කලාව ප්‍රිය කරන්නා - රසි­කයා
නැකැත් නැති කාලය - නොන­ග­තය
නැවත ඇසෙන ශබ්දය - දෝංකා­රය
නැවේ තිරිං­ගය - නැංගු­රම

Comments