
පාසල වෙත අරන් යන්නෙ
හැම විටෙකම ළඟම ඉන්නෙ
හැමදාමත් වතුර තියන
වතුර බෝතලේ...
විවේකයට සෙල්ලම් කර
මහන්සියට වතුර බොන්නෙ
හැමදාමත් ළඟින් ඉන්න
වතුර බෝතලේ...
පාසල නිමවී එන විට
මහන්සියට වතුර බොන්න
හැමදාමත් වතුර තියන
වතුර බෝතලේ...
විහඟ හිරුෂාන්
4 ශ්‍රේණිය,
වැලිපතයාය ප්‍රාථමික විදුහල,
වැලිපතයාය