
කළු වලාව ඉර වැහුවා
මුළු අහසම අඳුරු වුණා
තද සුළඟක් හමා ආවා
ගතටත් සිසිලක් දැනුණා
ගස් ටික ටික ඇඹරුණා
ගෙම්බො ටිකක් කෑගැහුවා
වැහි පොද පොද බිමට වැටුණා
මහ වැස්සක් ඇද හැලුණා
නෙතුලි පූර්ණවී හඳුගල
6 ශ්‍රේණිය ‘ඒ’,
රත්නාවලී බාලිකා විද්‍යාලය,
ගම්පහ
කළු වලාව ඉර වැහුවා
මුළු අහසම අඳුරු වුණා
තද සුළඟක් හමා ආවා
ගතටත් සිසිලක් දැනුණා
ගස් ටික ටික ඇඹරුණා
ගෙම්බො ටිකක් කෑගැහුවා
වැහි පොද පොද බිමට වැටුණා
මහ වැස්සක් ඇද හැලුණා
නෙතුලි පූර්ණවී හඳුගල
6 ශ්‍රේණිය ‘ඒ’,
රත්නාවලී බාලිකා විද්‍යාලය,
ගම්පහ