
මගේ අම්මා සුසන්තා රෝහිණි.
ඇයගේ ගම අනුරාධපුරයයි.
ඇය හරි හොඳයි.
ඇය මට ගොඩාක් ආදරෙයි.
ඇය අඹ කන්න කැමතියි.
ඇයගේ විනෝදාංශය පොත් කියවීමයි.
ඇය මට හොඳ නරක කියා දෙයි.
මගේ අම්මාට මම ගොඩාක් ආදරෙයි.
සසිත්මි මෙත්සාරා ඩී.එස්. සේනානායක ප්‍රාථමික විද්‍යාලය, 2 ශ්‍රේණිය ‘එච්’, අනුරාධපුර.