සුදු අක්කා | සිළුමිණ

සුදු අක්කා

සුදු අක්කා ලස්සනයි. ඇයගේ නම පින්සරණි. ඇය ඉගෙන ගන්නේ 10 වැනි ශ්‍රේණියේය. ඇය මගේ අක්කාය. ඇයට වයස අවුරුදු 13 ක්ය. ඇය ඉංග්‍රීසි සහ - දෙමළ යන විෂයන්වලට දක්ෂය. භරත නැටුමටත් ඇය හරිම දක්ෂය. ඇය බටහිර සංගීතයට, චෙස් ක්‍රීඩාවට හරිම දක්ෂයි.

කෙණෙරී කෝකනදී බණ්ඩාර
3 ශ්‍රේණිය ‘බී’,
ශුද්ධවූ පවුලේ බාලිකා මහා විද්‍යාලය,
කුරුණෑගල. 

Comments