ජලය කොත­රම් වටීද? | සිළුමිණ

ජලය කොත­රම් වටීද?

ජලය නොමැ­තිව අපට ජීවත් වීමට නොහැ­කිය. අප ජලය කොත­රම් අපතේ දම­න­වාද? ඒත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ අපට පාවිච්චි කිරී­මට ඇත්තේ ජලය පොඩි ප්‍රමා­ණ­යක් බව. අප කොත­රම් අප­ද්‍රව්‍ය ජල­යට දම­න­වාද? නොදැ­නු­ව­ත්ක­මෙන් ඒ ජල­යම පානය කිරී­මෙන් ලෙඩ රෝග ඇතිවේ.


දිස­න්තිකා සෙව්වන්දි
6 ශ්‍රේණිය,
ගුරු­ගෙ­දර,
සපු­ග­ස්කන්ද.

Comments