
ගස් බොහෝ ප්‍රයෝජනවත් වන අතර අපට ආහාර හා ඖෂධ ලබා ද්. එසේම සෙවණ සහ අලංකාරය ලබා දේ. එමෙන් ම බොහෝ ප්‍රයෝජනවත් දැව ලබාදේ. ගස්වල හට ගන්නා ඵල අපි ආහාරයට ගනිමු. ගස්වල හට ගන්නා මල් වර්ග බුදුරජාණන් වහන්සේට පූජා කරයි.
ඊ.එම්. සසිත්මි මෙත්සාරා ඒකනායක
3 ශ්‍රේණිය ‘එච්’,
ඩී.එස්. සේනානායක ප්‍රාථමික (ආදර්ශ) විදුහල,
අනුරාධපුර.