
මා කැමතිම විෂයය ඉතිහාසයයි. ඉතිහාසය යනු අතීතයේ මිනිස්සු විසින් කළ කී දෑ ය. අප ඉතිහාසය ඉගෙනීමෙන් පැරැණියන්ගේ ජීවිත ගොඩ නගාගත් අයුරින් අපගේ ජීවිතද හැඩ ගස්වා ගත හැකි ය. අප පාසලේ ඉතිහාස විෂයය උගන්වන ගුරුතුමිය නිසා අපි ද ඉතිහාසය ඉගැනීමට කැමැත්තෙමු.
යූ.වී. පසිඳු ශාරංග විමලරත්න
7 ශ්‍රේණිය,
ගුරු ගෙදර,
සපුගස්කන්ද.