ඔබ­මයි හැම­දා­මත් මගෙ අම්මා | සිළුමිණ

ඔබ­මයි හැම­දා­මත් මගෙ අම්මා

ගෙදර බුදුන් යැයි කියැවෙන අම්මා
ලේ කිරි කර මට පෙව්වේ අම්මා
අඬන විට දී නැළවූයේ අම්මා
කැත කුණු අත ගෑවේ මගෙ අම්මා

හැමදා අම්මා මගෙ ළඟ උන්නා
මගෙ හදවත සරි වෙයි අම්මා‍
සැමදා ආදරෙයි මම නම් මගෙ අම්මා
ඔබම තමයි හැමදාමත් මගෙ අම්මා

සැමදා සතුටමයි පැතුවේ ඔබ මාගේ
කවදාවත් මට දුක දුන්නේ නැහැනේ
සසරේ මතුත් අම්මා වෙනු මැන මාගේ
හදවතිනුයි මේ සෙනෙහස මා පැතුවේ

 

නිම්නා යලිනි දෙව්සහනි දලුගම

9 ශ්‍රේණිය ‘බී’,

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල. 

Comments