ගමන් යන්නෙ පරි­ස්ස­මෙන්... | සිළුමිණ

ගමන් යන්නෙ පරි­ස්ස­මෙන්...

මගෙ තාත්තා යතුරු පැදියේ
වැඩට ගිහින් හවස එන්නෙ
“මං සල­කුණු” හොඳට බලා
පරි­ස්ස­මෙන් ගිහින් එන්නෙ
 
අම්මා නම් කල­බල නෑ
පයින් ගමන් විම­සි­ල්ලෙන්
කහ ඉරි වෙනු­වට සුදු ඉරි
පරිස්ස­මෙන් ගිහින් එන්නෙ
 
ලොකු අක්කා ගාලු නගරෙ
වෙ‍ෙළඳ සලක වැඩට යන්නෙ
“මාර්ගයේ නීති” රැකලා
පරිස්ස­මෙන් ගිහින් එන්නෙ
 
ලොකු මාමා රිය­ැදු­රෙක් ය
විනීත වී තෑගි ලැබුව
අන­තුරු වැඩි මහ­පාරේ
පරි­ස්ස­මෙන් ගිහින් එන්නෙ
 
තිසර දහම් දිසා­නා­යක
4 ශ්‍රේණිය ‘බී’,
පිලාන තක්ෂිලා ප්‍රාථ­මික විදු­හල,
වංචා­වල - ගාල්ල

Comments