ඔර­ලෝ­සුව | සිළුමිණ

ඔර­ලෝ­සුව

 

ටික් ටික් ටික්
වෙලාව යයි
ගිය කල ආපසු
ගන්නට බැරියේ
ටික් ටික් ටික්
වෙලාව යයි
ආපස්සට නම්
ගමනක් නැතියේ

කේ.ඩබ්ලිව්. දිනිති තරංගා
5 ශ්‍රේණිය,
කිරි­බ­ත්ගල විදු­හල,
වටා­පොත.

Comments