සිළුමිණ | Page 3 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව හෙටින් අවසන්

අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථ සේවාව හෙට (30) සිට අහෝසිවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරයි. 
 
අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථ සේවාව අහෝසි කිරීඹ සදහා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මගී ප්‍රවාහවය සදහා නිකුත් කර ඇති අර්ධ සුඛෝපභෝගී මගී සේවා අවසරපත්‍ර 2023.06.30 දිනට පෙර අදාළ අවසර පත්‍ර හිමියන්ගේ කැමැත්ත මත වෙනත් සේවාවක් සදහා සංශෝධනය කර ගන්නා ලෙස දැනුම් දී තිබේ. 
 

පිටු

Subscribe to සිළුමිණ RSS