ජාත්‍යන්තර පාවහන් සල්පිලට විශාල සෙනඟක් | Page 12 | සිළුමිණ

ජාත්‍යන්තර පාවහන් සල්පිලට විශාල සෙනඟක්

කොළඹ ජාත්‍යන්තර පාවහන් ප්‍රදර්ශනය කොටුව ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී අගෝස්තු 18 වන සිකුරාදා විවෘත වූ අතර, එයට දහස් ගණන් පිරිස් පැමිණ සිටි අයුරු සිළුමිණ ඡායාරූප ශිල්පී ගයාන් පුෂ්පික සේයාරුවට නඟාගත් අයුරුයි මේ. මෙම ප්‍රදර්ශනය අගෝස්තු 31 දක්වා පැවැත්වේ.

Comments