දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියැවීම ජුනි 21 වැනිදා | Page 12 | සිළුමිණ

දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියැවීම ජුනි 21 වැනිදා

ලබන 20 සිට 23 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම ජුනි 21 වැනිදා සිදු වේ.

ජුනි මස 21 වැනි බදාදා පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම ද සිදු වනු ඇත.

Comments