තුර්කියට සහය දෙන්න ශ්‍රී ලංකාවත් ඉදිරියට එයි | Page 12 | සිළුමිණ

තුර්කියට සහය දෙන්න ශ්‍රී ලංකාවත් ඉදිරියට එයි

ප්‍රබල භූ කම්පන සමග තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වනවිට ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.
 
ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම තීරණය ගෙන ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් මේ පිළිබඳව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Comments