මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ (1989/​7) උපතලද වයස අවුරුදු 33 වන උස 6' කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් BSc,​ MSc සහ MBA උපාධි සම්පූර්ණ කරණලද ප්‍රධාන පෙළේ ශ්‍රී ලංකාවේ සමාගමක සේවයෙන් පසු වර්තමානයේ ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින වැඩිමහල් පුතුට උගත් රූමත් කරුණාවන්ත දියණියක් සොයයි. ඔහු මත්පැනින් හා දුම්පානයෙන් තොරය. අප සොයනුයේ පවුලට ලැදි දියණියකි. (prop2022 p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​)
G193573

කොළඹ,​ අවු 37. පාදයක් ආබාධිත ගුරුවරයෙක්. ඇරයුම ආබාධිත තත්වය හොඳින් තේරුම්ගත් බාහිර වගකීම් වලින් නිදහස් කාන්තාවකට. සියලුම භේද තොරයි. තමාම අමතන්න. 011-5725020/​ 0772019935
G194370

ගම්පහ සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 34,​ උස 5' 7" අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ කඩවසම්,​ මනාගතිපැවතුම් ඇති විනීත පවුල් පසුබිමකින් පැවත එන පශ්චාත් උපාධිය හදෑරීමෙන් පසු නවසීලන්තයේ පදිංචි වී සිටින පුතුහට 1993 වසරට පසුව උපන්,​ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් විශේෂයෙන් අධ්‍යයන කටයුතුවල යෙදෙන /​ රැකියාවක නියුතු හෝ (නවසීලන්තයේ අධ්‍යයන කටයුතුවල හෝ රැකියාවක නිරත වීමට කැමැති දියණියක් සොයයි. ඔබගේ දියණියගේ හා පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​f​o​r​s​o​n​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G194331

වැදගත් බොදු ගොවි ද්විත්ව පුරවැසි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 34,​ උස 5' 8" වන (1988 දෙසැම්බර් උපත ලද) කඩවසම් මනා හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු මූල්‍ය පිළිබඳ උපාධියක් සම්පූර්ණ කරණ ලද හා ගෝලීය වශයෙන් කීර්තිමත් බැංකුවක් තුළ සාර්ථක වෘත්තීමය තත්ත්වයක් ස්ථාවරව තිබෙන පුතුහට,​ යෝග්‍ය දියණියක් සොයයි. ඔහුට ටොරෙන්ටෝ නුවර,​ නිවසක් ඇතුළු බහුවිධ වත්කම්,​ ශ්‍රී ලංකාවේ හා කැනඩාවේ ඇත. කේන්ද්‍ර කොපිය,​ විමසුම් අංක සමග පිළිතුරු p​r​o​p​o​s​a​l​s​4​1​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G194173

1980 මුල් භාගයේදී එක්සත් රාජධානියට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික දෙමල හින්දු දෙමාපියන් ඔවුන්ගේ එක්සත් රාජධානියේදී 1988 දි උපත ලද ගණිතය හා ආර් ථික විද්‍යාව සඳහා විශ්ව විද්‍යාල උපාධිය හා ආර් ථික විද්‍යා මාස්ටර්ස් උපාධි ලද සුදුසුකම් ලැබූ ගණකාධිකාරිවරයෙකු ලෙස මධ්‍යම ලන්ඩන්යේ මුල්‍ය සේවා සපයන ආයතනයක ගණකාධිකාරි සේවය කරන උස 6'1'' වන අවංක කරුණාවන්ත සංවේදී පුතුහට පවුලට ලැදි උගත් උස අඩි 5'4'' ට වඩා වැඩි ඉතාම තළෙලළු පාරම්පරික වටිනාකම් හා සංස්කෘතියට ලැදි ගණකාධිකාරි තොරතුරු තාක්ෂණ වෛද්‍ය දියණියක් සොයයි. දෙමාපියන් හට ආගම හා භාෂාව සම්බන්ධයෙන් විවෘත මනසක් ඇත. විද්‍යුත් තැපෑල r​a​j​a​h​.​s​r​i​2​8​@​g​m​a​i​l​.​c​o​m​
G194424

අනුරාධපුර බොදු ගොවි 1986 මාර් තු 06 උපන් සුපවේදී කඩවසම් පුතුට රැකියාවක් නැති හෝ ඇති දියණියක් මව සොයයි.
SG194267

අප අපගේ වයස අවුරුදු 45+ මනා තරුණ පෙනුමැති ප්‍රමාණවත් වත්කම් හිමි කොළඹ පදිංචි කුඩා ව්‍යාපාර රැසක් හිමි කොළඹ පදිංචි සහෝදරයා හට සොයනුයේ ආකර් ෂණීය,​ ජීවයෙන් පිරුණු විශ්වාසවන්ත කාන්තාවකි. අප ඕස්ට්‍රේලියාවේ වාසය කරන බැවින් විශේෂයෙන් එහි පදිංචියට යාමට කැමති පිළිගත් සුදුසුකම් සහිත පෙර පාසල් ගුරුවරියකට ප්‍රමුඛතාවය දෙනු ලැබේ. s​y​d​n​e​y​r​e​s​i​d​e​n​t​6​6​6​@​g​m​a​i​l​.​c​o​m​
SG194454

ඇහැලියගොඩ බොදු විශ්ව 1994 උස 5' 7'' සුදු කඩවසම් සැබැවින්ම සියලු දුසිරිතෙන් තොර දහමට ලැදි ව්‍යාපාරික පුතුට,​ ගුණ ගරුක රුවැති දියණියක් ව්‍යාපාරික දෙමාපියෝ සොයති. නිවස,​ වාහන,​ ඇතුළු සෑහෙන දේපළක් ඔහු සතුය. පාපී හඳහනකි. 7.00 පසු අමතන්න. 036-2260648
SG194248

කැලණි විහාරයට නුදුරු විශ්‍රාමික වැටුප් ලබන වැන්දඹු දරුවන් නොමැති නිවසක්,​ වාහනයක් සතු 5' 10" උස සුදු අයෙකි . පතනුයේ අවු 65-70 අතර නිහතමානී කඩිසර කායික සුවය හැර මානසික සුවය අගයන දරුවන් ඇති/​නැති ඉගෙනුමලත් ළඳකටය. වයස ගැලපෙන අවිවාහක අයත් ලියන්න. සත්‍ය තොරතුරු බිඳක් සමග දුරකථන අංකය සඳහන් කරන්න. සැමට පිළිතුරු.
SG194369

කෑගල්ල බොදු ගොවි 31 චරිතවත් රැකියාවැති ගේ දොර හිමි පුතුට රැකියාව ඇති හෝ නැති දියණියක් සාමාන්‍ය පවුලකින් මව සොයයි.
SG194264

කෑගල්ල 1975 උපන්,​ ආරක්‍ෂක අංශ රියදුරු විශ්‍රාමික අසාර්ථක විවාහයෙන් නීතියෙන් වෙන්වී වසර 13 යි. ගුණයහපත් සහකාරියක් සොයමි. දරුවන් ඇති නැති සැමට පිළිතුරු. මාසික ආදායම 80,​000/​- පමණයි.
SG193296

කුරුණෑගල බොදු ගොවි බෞද්ධ උස 5' 7" ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබූ 1988 වර්ෂයේ උපන් පුද්ගලික වෙළඳ ව්‍යාපාරයක් හිමි පවුලේ එකම පුතුට චරිතවත් රූමත් දියණියක් දෙමාපියන් සොයති. දෑවැදි අනවශ්‍යයි.
SG194095

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි පියා ඔහුගේ 1992 උපත ලද උස 6' මනාලෙස ස්ථාපිත කරුණාවන්ත පුද්ගලයකු වන රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලද අන්තර්ජාතික වෙළඳාම හා අලෙවිකරණය පිළිබඳ වෘත්තීමය සුදුසුකම්ලත් පුතුහට,​ රූමත්,​ උගත් කරුණාවන්ත හදවතක්,​ මනා ගතිපැවතුම් හා සිංහල බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. p​r​o​p​o​s​a​l​2​0​2​1​c​h​a​t​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG194156

කොළඹ පදනම් වැදගත් විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1984 ජුනි උපත ලද උස 5' 11" වන ප්‍රසිද්ධ ආයතනයක ගුවන් සංක්‍රමණ නිලධාරී වරයකු ලෙස සේවය කරණ එක්සත් රාජධානියේ ස්ථිර පදිංචිය හිමි පුතුහට ප්‍රසන්න උගත් දියණියක් සොයයි. පළමු ලිපියෙන්ම කේන්ද්‍ර කොපිය සමග සියලු විස්තර එවන්න. අමතන්න. 0112606086,​ විද්යුත් තැපෑල - m​o​s​h​e​n​l​a​l​@​g​m​a​i​l​.​c​o​m​
SG193928

කොළඹ පදිංචි ප්‍රධාන බෞද්ධ පාසැලක උගත් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයක විශේෂ තැනක සිටින මොරටුව උපාධිලත් ඉංජිනේරු බාහිර කථිකාචාර්ය ගොවි කරාව කඩවසම් 32,​ 5.11 මතින් තොර දෙමහල් නිවසක්,​ වාහනයක් හිමි ගුණගරුක බාල පුතුට 27 ට අඩු රූමත් රැකියාවැති හා බලාපොරොත්තු වන යහපත් සමාජ වටපිටාවක් ඇති පවුලක දියණියක් විශ්‍රාමික මව සොයයි. කුජ 1 ගැලපෙන කේන්ද්‍රයකි. 0112835975.
SG193543

ගම්පහ බොදු,​ ගොවි,​ 29 වියැති,​ 5' 10" උසැති MBBS වෛද්‍ය එකම පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG193287

දකුණේ බොදු ගොවි අවු. 31,​ උප පොලිස් පරීක්‍ෂක පළමු විවාහයෙන් නීතියෙන් වෙන්විය. දරුවකු සිටී. දරුවා නීතියෙන් මවට අයිතිවිය. කාරුණික සහකාරියක් දෙමව්පියෝ සොයති. 041-2227582.
SG193395

නුගේගොඩ පදිංචි බොදු ගොවි මහනුවර වැදගත් පවුලක්,​ විශ්වවිද්‍යාල අධ්‍යාපනයලත් රූමත්,​ තලෙළු,​ අාකර්ශනීය 1994-2000 අතර උපත ලද උස 5' 4" වන මනාලියක් සම පවුල් පසුබිමක් සහිත පවුලකින් ඔවුන්ගේ 1992 ඔක්තෝම්බර් මස උපත ලද උස 5' 10" වන එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්වවිද්‍යාලයික් උපාධි ලද ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන ලංකාවේ වත්කම් උරුම පුතුහට සොයයි. කේන්ද්‍ර කොපිය පවුල් විස්තර දියණියගේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු අපගේ p​r​o​p​o​s​a​l​s​1​3​2​c​@​g​m​a​i​l​.​c​o​m​ ලිපිනය වෙත යොමු කරන්න.
SG194212

නුගේගොඩ පදිංචි බොදු දුරාව වයස අවුරුදු 27,​ උස 5' 3" පරිගණක ඉංජිනේරු පුතුට කුජ රාහු 7 ට ගැලපෙන හඳහනක් හිමි උගත්,​ රූමත් දියණියක් සොයයි.
SG193538

පානදුර බොදු ගොවි දුසිරිතෙන් තොර 27 හැවිරිදි දේපළ හිමි පවුලේ එකම පුතු උසස් පෙළ සමත් ජපන් කාර්මික ආයතනයේ තාක්ෂණ ශිල්පී පාඨමාලාව හදාරා රැකියාවේ නියුතු පුතුට මාපියන් සොයනුයේ උගත් ගුණගරුක යහපත් දියණියකි. කළුතර දිස්ත්‍රික්කය විශේෂයි. පාපී හඳහනකි. දු.අ. 038-2287586.
SG194272

බණ්ඩාරගම,​ බොදු ගොවි 1996 මැයි උස 5' 11'' කඩවසම් එකම පුතු පරිගණක ජාල සයිබර් ආරක්ෂණ උපාධියක් හා උසස් ඩිප්ලෝමාවක් සම්පූර් ණ කර දැනට ඕස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදුකරයි. විවාහයෙන් පසු ඕස්ට්‍රේලියාවේ/​ විදේශ රටක පදිංචිවීමට සුදුසු,​ අධ්‍යාපන/​ වෘත්තීමය ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ඇති උගත්,​ රූමත් දියණියක් සොයයි. පියා විශ්‍රාමික ප්‍රධාන ඉංජිනේරුවරයෙකි. මව රාජ්‍ය සේවයෙන් විශ්‍රාමිකය. දෙමහල් නිවසක්,​ වාහනයක් හා සැලකිය යුතු දේපළක් හිමිය. පළමු ලිපියෙන් සියලු විස්තර h​b​p​e​m​a​d​a​s​a​@​y​a​h​o​o​.​c​o​.​i​n​
SG194269

බස්නාහිර බොදු ගොවි වයස 44 උස 5' 6'' ඕස්ට්‍රේලියාවේ (P.R. හිමි) රැකියාව ඇති පුතුහට ලංකාවේ අංගසම්පූර්ණ නිවසක් ආදායම් ලබන පොල් ඉඩම් සහ ව්‍යාපාරික දේපළ හිමිය. අප සොයනුයේ රූමත් චරිතවත් චාම් ගතිගුණ හෙබි දියණියකි. කුජ දෝෂය තිබෙන හඳහන් පමණක් පවුලේ විස්තර දු.ක. අංකය සමග එවන්න. විදේශ අයද විමසන්න.
SG194307

බොදු ගොවි පියා නීතිඥ මව ගුරු ඉතා වැදගත් ධනවත් පවුලකි. 1995 උස 5' 9" කඩවසම් ශාරීරිකව ඉතා නිරෝගී උසස් පෙළ සමත් නමුත් සමාජ සම්බන්ධතා දැක්වීමේ හා වගකීම් භාර ගැනීමේදී පසුබෑමක් දක්වන ඉහළ ආදායම් ලබන දේපළ හිමි පුතුට පවුලේ ව්‍යාපාර වන නිවාඩු නිකේතන,​ තේ වතු ආදිය බලාගැනීම සඳහා ඔහු සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි වැදගත් පවුලක උගත්,​ ගුණගරුක මව්වත්,​ ඉතා චරිතවත්,​ සිහින් සිරුරැති කඩිසර ගෙදර වැඩපළ හොඳින් දන්නා විශේෂයෙන් ග්‍රාමීය පරිසරයක වැඩුනු පෙනුමැති දියණියක දෙමව්පියන් සොයයි. කිසිදු දෑවැද්දක් බලාපොරොත්තු නැත. එකම සහෝදරිය උපාධිධාරිනියකි.
SG193437

මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43,​ උස 6' 1" මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය හා ඇ.ඒ.ජ. උසස් අධ්‍යාපනය ලද ඕස්ට්‍රේලියාවේ ඉහළ සුදුසුකම් ලැබු විද්‍යාඥයකු හා මහාචාර්යවරයකු වන පුතුහට,​ කරුණාවන්ත,​ ඉතා ආකර්ෂණීය උගත් වයස 30-32 අතර දියණියක් පුතු හා විවාහ වීම සඳහා සොයයි. ඔබගේ දියණියගේ විස්තර සහිත පිළිතුරු m​p​r​o​p​o​s​a​l​3​1​4​@​h​o​t​m​a​i​l​.​c​o​m​ එවත එවන්න.
SG194150

මැලේ දෙමාපියන් ඔවුන්ගේ වෙබ් අඩවි සංවර්ධන රැකියාවේ නියුතු පුතුහට වයස අවුරුදු 30 ට අඩු රැකියාවක නියුතු මනාලියක් සොයයි. 081-2238921.
SG194318

මොරටුව 1987 සිංහල බෞද්ධ 5' 5" එකම පුතුට අවිවාහකයි. පැහැපත්ය. දුසිරිතෙන් තොර රැකියාවක්,​ තැන්පතුවක්,​ නිවසක් ත්‍රීවිලරයක්,​ හිමිය. දකුණට පමණක් කෘතිම පාදයක් පළඳියි. උපතින්ම නොවේ. සාමාන්‍ය පවුලකි. දායාද අනවශ්‍යයි. සුළු රැකියාවක් කරන,​ ගැළපෙන කාරුණික දියණියක් දෙමාපියන් සොයයි. 0112625206.
SG193293

රජයේ ආයතනයක කළමනාකාර සහකාර තනතුරක සේවය කරන බොදු 34 හැවිරිදි උස 5' 4" වන පුතුට සුදුසු සහකාරියක දෙමාපියන් සොයයි. කේන්දර පිටපත සමග විස්තර බලාපොරොත්තු වෙමු. p​r​a​s​h​a​d​i​8​3​@​g​m​a​i​l​.​c​o​m​. 0112912824,​ හපුතලේ,​ බණ්ඩාරවෙල,​ පඹහින්න අවට විශේෂයි.
SG194209

වත්තල බොදු ගොවි 31,​ උස 5' 4" විදුලි කාර්මික රැකියාවැති පුතුට දියණියක් මව සොයයි.
SG194225

වයස අවුරුදු 42 ක පළමු විවාහයෙන් දික්කසාදව ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිව ව්‍යාපාර කටයුතුවල නිරත උස අඩි 6 ක්වූ මනා කඩවසම් මිතුරාට වයස අවුරුදු 32 - 40 අතර ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට කැමති,​ උගත්,​ පැහැපත් සමක් ඇති ඉතා රූමත් සිහින් සිරුරක් හිමි යුවතියක් සොයයි. 0112413619,​ 0721205291.
SG194222

සිංහල බෞද්ධ පියා ඔහුගේ ආගම දහමට ලැදි පැමිණිලිකාර පාර් ශවය ලෙස දික්කසාද වූ මත්පැනින් තොර,​ ආගම දහමට ලැදි වයස අවුරුදු 37 වන බිහිරි පරිගණක ආශ්‍රිත අධ්‍යාපනය ලද,​ ස්ථාවර ආර්ථිකයක් සහිත පුතුහට අවංක බිහිරි සත්‍යවාදී බිරිඳක් සොයයි. ඔහු ශ්‍රී ලංකාවේ ජීවත් වීමට කැමැත්ත දක්වයි. s​h​a​n​t​h​i​d​e​v​s​@​g​m​a​i​l​.​c​o​m​
SG194398

හොරණ බොදු ගොවි 1988 උපන් ඕස්ට්‍රේලියාවේ රැකියාවකට යාමට සිටින දුසිරිතෙන් තොර පුතුට ගුණවත් දියණියක් මව සොයයි. හොරණ අවට හෙද සේවයේ නියුතු කෙනෙක් විශේෂයි.
SG193911

හෝමාගම 1993 උපන් බොදු ගොවි උස 5'7'' මීන ලග්නය මතින් තොර ප්‍රසිද්ධ ව්‍යාපාරික කඩවසම් පුතුට ගුණවත් රූමත් දියණියක් ව්‍යාපාරික පියා සොයයි. කුජ 4,​ ගුරු 7 ගැළපෙන කේන්ද්‍ර විශේෂයි. 7 පසු අමතන්න : 0112753753
SG194407

1979 උපන්,​ කොළඹ රජයේ විධායක නිලධාරියෙකුට අවශ්‍ය සහකාරිණියක් පතමි. වැන්දඹු,​ දික්කසාද සලකාබැලේ. තමාම ලියන්න.
SG193403

1981 අගනුවර බොදු 5' 9" උස කඩවසම් උසස් පාසැලක අධ්‍යාපනය ලබා දැනට ඩුබායිහි විකිණුම් විධායකවරයෙකු ලෙස සේවය කරන පුතුට මනා අධ්‍යාපනය ලද රූමත් යහපත් දියණියක මව සොයයි. අමතන්න. 0115679078.
SG193768

1988.08.27 උපන් පානදුර බොදු ගොවි උස 5' 4'' සියලු දුසිරිතෙන් තොර ව්‍යාපාරික පුතුට කුජ 1 ට ගැළපෙන කේන්ද්‍රයක් විශේෂයි. ගුණගරුක බුද්ධිමත් දියණියක් සොයයි. 038-2250393
SG194247

1994 උඩරට බොදු ගොවි නිවසක්,​ ඉඩමක් හිමි තරුපන්තියේ සංචාරක හෝටලයක සුපවයිසර් සේවයේ නියුතු කඩවසම් පුතුට යහපත් ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. (හඳහන් සමග විමසන්න)
SG193366

87,​ වෙන්නප්පුව රූමත් බොදු ගොවි 6',​ ටුවරිස් හොටෙල් ගබඩා පාලක,​ නිවාස,​ වාහන ඇති සමාන්‍ය පවුලක එකම දරුවාට කුජ 1-7 හඳහන් එවන්න. 077-6606405
SG194345

95 මැයි බොදු ගොවි හෝමාගමට නුදුරු උස 5' 6" පිළිගත් සමාගමක මෘදුකාංග ඉන්ජිනේරු දේපළ හිමි පුතුට සම උගත් ගුණගරුක රූමත් දියණියක් දෙමව්පියන් සොයයි. කේන්ද්‍ර කොපිය සමග සියලු තොරතුරු. 034-2254739
SG193969

Comments