මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බෞද්ධ /​ කතෝලික වැදගත් පවුලක් ඔවුන්ගේ රූමත්,​ වයස 32,​ උස 5' 6" වන මානව සම්පත් (HR) ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනියක ලෙස සේවය කරන දැනට විදේශගතවීමට අදහස් නොකරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මත්පැනින් හා දුම්පානයෙන් තොර වයස අවුරුදු 35 වඩා අඩු හා (උස 5' 10") වඩා වැඩි වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කුලය /​ කේන්ද්‍රය නොසැලකේ. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු r​a​n​k​i​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න. 
B193795

කොළඹ සිංහල බෞද්ධ වෘත්තීයෙන් ගණකාධිකාරිවරයකු වන සෞඛ්‍ය සම්පන්න,​ කලින් විවාහ නොවූ,​ වඩා වැඩි තරුණ පෙනුමැති වයස අවුරුදු 48,​ උස 5' 1" වන මා විවාහය සඳහා සොයනුයේ යෝග්‍ය,​ උගත් සහකාරියකි. භේද නොසැලකේ. පිටරට පදිංචි ශ්‍රී ලාංකිකයන්ද සලකා බලනු ලැබේ. අව්‍යාජ පිළිතුරු පමණක් j​a​y​9​0​.​s​u​r​i​y​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
B193803

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීමය වශයෙන් මනා සුදුසුකම්ලත් හොද හදවතක් ඇති 1991 උපත ලද,​ තලෙළු,​ රූමත් මහනුවර ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ ජ'පුර විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධි හා ජර්මනියේ මාස්ටර්ස් උපාධිය ලද දියණියට කරුණාවන්ත,​ අවංක,​ උගත් මනාපෙනුමැති වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. ඇය වර්තමානයේ කොළඹ සේවය කරන අතර ප්‍රතිස්ථානගත වීමට කැමතිය. විද්යුත් තැපෑල - s​s​.​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
B193757

බොදු ගොවි මාමා සහ බොදු කතෝලික ඉතා වැදගත් ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990 දෙසැම්බර් මස උපතලද ඇය තලෙළු රූමත් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ මනා ලෙස ස්ථාපිත ආයතනයක (මානව සම්පත්) සේවය කරණ රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් හෝ මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරයක් හිමි වයස 38 වඩා අඩු කඩවසම් පුතකු වැදගත් වෘත්තීමය හෝ ව්‍යාපාරික පවුලකින් සොයයි. මත්පැනින් තොර වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා විමසුම් අංක p​r​o​p​s​a​l​m​e​l​l​y​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැතහොත් අමතන්න. 076-4634458 /​ 0112441025.
B193922

බෞද්ධ දෙමාපියන් 1977/​10 උපත ලද උස 5' 2",​ කොළඹ පෞද්ගලික සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක ලෙස සේවය කරන පශ්චාත් උපාධිධාරී දියණියට වයස (46 - 48) අතර විවාහ නොවූ සහකරුවකු සොයයි. p​m​a​r​r​i​a​g​e​9​9​@​g​m​a​i​l​.​c​o​m​
B193634

මව ඇයගේ වයස අවුරුදු 48 වන ඉතා රූමත් කරුණාවන්ත හදවතක් ඇති මාස 6 කට සීමාවූ ඉතා කෙටි විවාහයකින් වෙන් වූ දියණියට මනා ගතිපැවතුම් ඇති සුදුසුකම් ලැබූ සහකරුවකු සොයයි. d​i​l​i​n​i​@​e​i​m​.​a​e​
B194061

මහනුවර බොදු ගොවි ව්‍යාපාරික පවුලක ව්‍යාපාරික පියා සහ ගුරුවරියක වන මව ඔවුන්ගේ 1995 දී උපත ලද බී.ඒ. ප්‍රථම පෙළ (ගෞරව) උපාධි ලද MSC උපාධිය හැදැරීමට අදහස් කරන මාසික ස්ථිර ආදායමක් ලබන,​ දෑවැදි හිමි රූමත් හා මනාගතිගුණ ඇති දියණියට යෝග්‍ය,​ මත්පැනින් තොර සහකරුවකු වැදගත් පවුලකින් සොයයි. පිළිතුරු m​a​r​r​i​a​g​e​0​9​5​@​g​m​a​i​l​.​c​o​m
​B193713

මහනුවර බොදු ගොවි 1991 උපත ලද උස 5' 4" තලෙළු,​ රූමත්,​ මනාගති පැවතුම් ඇති ඉතා කරුණාවන්ත. මහනුවර ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ ඉතා ඉහළ සුදුසුකම්ලත් රජයේ විශ්ව විද්‍යාලයක වෘත්තීමය මණ්ඩපයක කථිකාචාර්ය වරියක වන නැගණියට යෝග්‍ය වෛද්‍ය සහකරුවකු සහෝදරයා සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. j​a​y​a​s​h​r​e​e​r​a​t​0​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. ටෙලි. 037-4503904.
B193886

මහනුවර බො/​ ගො 32,​ 5' 5'' දියණියට උගත් ඉහළ රැකියාවැති/​ ව්‍යාපාරික පුතෙකු සොයයි. ඇය උගත් සිහින් පියකරු දෙමව්පිය සෙවනේ හැදුන දරුවෙකි. පිටරට ලාංකික දරුවන්ටත් ආරාධනා කරමු. පවුලේ විස්තර සමග විමසන්න. r​m​d​p​.​0​8​0​3​@​g​m​a​i​l​.​c​o​m​ 0812500737
B193643

වත්තල,​ සිංහල කතෝලික ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1995 අගෝස්තු මස උපත ලද උස 5' 3" වන ඉතාමත් තලෙළු,​ සිහින් සිරුරැති,​ රූමත් උපාධිධාරී,​ ඇයගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආදරණීය දියණියට උගත් කරුණාවන්ත කඩවසම් පුතකු සොයයි. ඇයට රුපියල් මිලියන 150 පමණ වටිනා තෙමහල් නව නිවසක් හා වෙනත් දෑ හිමිවේ.
B194006

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද උස 5' 4",​ ගණකාධිකාරිණියක වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ශ්‍රී ලංකාවේ ජීවත්වන හා රැකියාවේ නියුතු පුතකු සොයයි. සම්පූර්ණ විස්තර o​b​e​s​e​k​a​r​a​5​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B194073

සිංහල බෞද්ධ මව ඇයගේ 1993/​3 උපත ලද,​ උස 5' 8",​ (LL.B) උපාධිධාරී නීතිඥවරියක වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවැතුම් ඇති පුතකු සොයයි. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිවේ. k​o​k​i​l​a​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
B193651

1993 මාර්තු උපන් කුජ 12 උස 5' 2" අර්ධ රාජ්‍ය ආයතනයක ගිණුම් අංශයේ සේවයේ නියුතු ප්‍රියමණාප පෙනුමැති දියණියට සුදුසු සහකරුවකු මව සොයයි. 011-2053180
B194029

අවු 34 බොදු ගොවි රජයේ රැකියාවැති සැමියා මියගිය අවු 5ක දරුවකු සටින දියණියට රැකියාවැති නිදහස් නැවතීමට කැමති ගුණයහපත් පුතෙකු මව සොයයි.
SB193852

ඇමරිකාව/​ ශ්‍රී ලංකාව ද්විත්ව පුරවැසිභාවය සහිත ඇමරිකාවේ දිවි ගෙවන (25) හැවිරිදි (බොදු ගොවි) ඉංජිනේරු දියණියට 26,​ 27,​ 28,​ 29 වියේ පසුවන ඇමරිකාවේ ස්ථිර පදිංචියට කැමති වෛද්‍ය,​ ඉංජිනේරු,​ පුතෙකු මව්පියෝ සොයති. ජාති,​ කුල,​ ආගම්,​ හඳහන් කිසිවක් නොසැලකේ. දුරකථන අංකය සහිතව සම්පූර්ණ විස්තර පළමු ලිපියෙන් සපයන්න.
SB193620

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ස්ථිර රැකියාවේ නියුතු 94 ජූලි. 5' 2" දියණියට එහි සිටින පුතෙකු දෙමාපියන් සොයයි. හඳහන අවශ්‍යයි. බොදු දේව
SB194032

කඩවත බොදු ගොවි /​ කරාව 1990,​ 5' 5" උස,​ බාහිර උපාධිය හදාරා ඇත. පියකරු චරිතවත් දියණියට ගුණයහපත් පුතෙකු දෙමව්පියෝ සොයති. කුජ 1 ට ශනි 8 ට ගැළපෙන කේන්ද්‍ර විමසන්න. කේන්ද්‍ර පිටපත සමග සත්‍ය තොරතුරු පළමු ලිපියෙන්.
SB192890

කඩුවෙල බො/​ගොවි 1993/​02,​ 5' 3" උසැති උපාධි අපේක්ෂිත පුද්ගලික ආයතනයක විධායක සේවයේ නියුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනයලත් එකම දියණියට රජයේ හෝ පුද්ගලික විධායක සේවයේ නියුතු පුතෙකු සොයයි. නවීන නිවසක්,​ නවීන වාහනයක්,​ වෙනත් ආදායම් මාර්ගද ඇත. රාහු 07,​ කේතු 01,​ කුජ දෝෂ. සුුදුසු කේන්ද්‍ර එවන්න.
SB192926

කළුතර බොදු කරාව 1993.8 උපන්,​ උස 5' 9" කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිධාරී MBA සමත් රජයේ රැකියාවැති ප්‍රියමනාප අපගේ දියණියට උසස් රැකියාවැති ගුණයහපත් පුතෙක් දෙමව්පියෝ සොයති. එකම සොයුරා විවාහකයි.
SB193591

ක්‍රිස්තියානි,​ ගුරු දෙමාපියන් ඔවුන්ගේ 1979 උපත ලද,​ උස 5' 2" වන ගුරුවරියක වන කෝමල සිහින් සිරුරැති දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. පිළිතුරු a​b​c​a​l​o​m​a​i​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB193767

කිරිබත්ගොඩ,​ බෞද්ධ,​ 28 වියැති 5' 4" උසැති,​ පැහැපත්,​ රූමත් එකම දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියෝ සොයති. හඳහනේ ශනි මංගල යෝගය සහිතයි. 1987 පසු ඉපදුන පුතුන් විශේෂයි. දෑවැදි සහිතයි. Email : s​u​n​i​l​.​g​u​r​u​g​e​.​n​a​n​o​@​g​m​a​i​l​.​c​o​m​
SB193914

කීර්තිමත් කුරුණෑගල නුවර පාර උඩරට බොදු ගොවි රජයේ විශ්වවිද්‍යාලයක BSc (Special) කළමනාකරණ උපාධිය,​ කොළඹ විශ්වවිද්‍යාලයේ MBA උපාධිය හිමි,​ කුරුණෑගල නගරයේ බාලිකා පාසලකින් අධ්‍යාපනය ලැබූ 1991 මැයි උපන්,​ උස 5' 5" දායාද හිමි රූමත් දියණියට සමකුල උගත් බුද්ධිමත් ගුණගරුක කඩවසම් පුතණුවෙකු ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමාපියන් සොයයි. (ව්‍යාපාරික ඉංජිනේරු විශේෂයි) වැඩිමහල් සොයුරා එංගලන්තයේ පුරවැසිභාවය ලබා සිටින අතර බාල නැගණියද විශ්වවිද්‍යාලයක උපාධිය හදාරමින් සිටී. කේන්දරය විශේෂයි. 037-2299384,​ 037-2298242.
SB193425

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද,​ උස 5' 8" වන කරුණාවන්ත මනාලෙස ස්ථාපිත MBBS සුදුසුකම් ලැබූ කොළඹ රජයේ රෝහලකට අනුයුක්ත වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. m​p​r​o​p​s​a​l​p​9​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB193947

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දැනට පුද්ගලික ආයතනයක රැකියාව කරන 1994 උපන් 5' 4" විද්‍යාවේදී හරිත තාක්ෂණ ගෞරව උපාධිධාරී පියකරු එකම දියණියට සමකුල සුදුසු සහකරුවකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. දු. අංකය. 0332265486.
SB193823

ගම්පහ බොදු ගොවි වයස අවු. 34,​ උස 4' 10" වෛද්‍යවරියක වන දියණියට ගැළපෙන අධ්‍යාපන පසුබිමක් ඇති ගුණයහපත් පුතකු විශ්‍රාමික පියා සොයයි. එකම සොයුරිය රජයේ විශ්වවිද්‍යාලයක පරිපාලන නිලධාරිණියකි.
SB193098

ගාල්ල - බොදු ගොවි 1988 උපන්,​ 5' 3",​ කලා උපාධිධාරී ශ්‍රී ලාංකික ජාතික විශ්වවිද්‍යාලයකට අනුබද්ධිතව පශ්චාත් උපාධි සුදුසුකම් හදාරන දියනියට (දුම්පානයෙන් තොර) උගත් සුදුසු සහකරුවකු සොයති. සම්පූර්ණ විස්තර සමග විමසන්න. s​u​n​e​e​t​h​a​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
SB194042

ගොවි කතෝලික (මව බෞද්ධ) 1988/​4 උපත ලද උස 5' 3" වන BSc ගිණුම් විශේෂ (ජ'පුර) උපාධිධාරී ACCA (uk) MBA (Pim) ලැබූ කොළඹ මූල්‍ය ආයතනයක සහකාර කළමනාකාරියක් ලෙස සේවය කරනු ලේලියට සුදුසු අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු බොදු ගොවි මාමා සොයයි. විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. p​r​o​p​o​s​a​l​d​k​u​r​u​p​p​u​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB193925

දකුණේ බොදු විශ්ව වයස 29,​ උස 5' 6" සුදු ප්‍රසන්න පෙනුම ඇති M.B.B.S වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. c​p​r​o​p​o​s​a​l​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB192593

පානදුර බොදු ගොවි 95 සැප්තැම්බර්,​ උස 5' 5" ප්‍රධාන පෙළේ ආයතනයක විධායක නිලධාරිනී නිවසක් සහ තවත් දේපළ හිමි දියණියට,​ රජයේ උසස් රැකියාවැති දෙමව්පියෝ සොයති. කුජ 7.
SB193410

පානදුර 1991 බොදු සිංහල කුජ 1 ගැළපෙන උපාධිධාරී දියණියට දුසිරිතෙන් තොර පුතෙකු දෙමාපියන් සොයයි. සවස 5 පසුව අමතන්න. 038-2231101.
SB193428

පානදුර 1993 ජුනි 5' 5" බොදු කරාව රජයේ දෙපාර්තමේන්තුවක ස්ථිර උපාධිධාරී රූමත් තාක්ෂණ නිලධාරිනියට වැදගත් පවුල් පසුබිමක් ඇති උපාධිධාරී උසස් රැකියාවැති පුතණුවකු දෙමව්පියන් සොයයි. පවුලේ එකම දරුවා වන අතර,​ සියලු දේපළ හිමියි. සඳු - 7,​ කුජ - 1,​ ශනි - 8 කේන්ද්‍රය සමග විමසන්න. r​o​h​a​n​a​f​e​r​n​a​n​d​o​2​5​@​g​m​a​i​l​.​c​o​m​
SB193407

පිළියන්දල බොදු ගොවි 1995 උපන් උස 5' 6" සිහින් සිරුර ඇති රූමත් උපාධිධාරී රැකියා ඇති චාම් ගතිපැවතුම් ඇති දායාදය සහිත පවුලේ බාල දියණියට සමකුල දුසිරිතෙන් තොර උපාධිධාරී රැකියාව ඇති යහපත් ගතිගුණ ඇති පුතෙක් වැදගත් සාමාන්‍ය පවුලකින් සොයයි. විදෙස්ගත අයද සැලකේ. පාපී කේන්ද්‍රයක් නොවේ. ශනි මංගල හඳහන් ගැලපේ.
SB193938

බස්නාහිර පළාත බොදු කරාව කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් ලෙස සේවයේ නියුතු කොළඹ වෛද්‍ය පීඨයේ PHD උපාධිය හදාරණ 1991.4 මස උපන් උස 5' 5" රූමත් ගුණගරුක පවුලේ එකම දරුවාට වැදගත් පවුලක යහපත් ගතිගුණ ඇති වෛද්‍ය ඉංජිනේරු පුතණුවකු දෙමාපියන් සොයයි. ඇය සඳහා ඉතා වටිනා දායාදයක් හිමිවේ.
SB193849

බස්නාහිර බොදු ගොවි /​ කරාව 2002 වර්ෂයේ උපන් අගනුවර ප්‍රධාන පාසලක අධ්‍යාපනය හැදෑරූ පවුලේ එකම දියණියට ශනි 7 වැන්නට ගැළපෙන උගත්,​ බුද්ධිමත් සහකරුවෙකු රජයේ රැකියාවේ නියුතු දෙමාපියන් සොයයි.
SB193625

බස්නාහිර බොදු විශ්ව එංගලන්තයේ සේවය කරන වෛද්‍ය දියණියට (අවු 24) එංගලන්තයේ පදිංචි වීමට කැමති සමකුල,​ යහපත්,​ ගුණගරුක පුතෙක් දෙමව්පියන් සොයයි. කේන්ද්‍රය සමග සියලු විස්තර පළමු ලිපියෙන්
SB193815

බොදු ගොවි කොළඹ ප්‍රදේශයේ පදිංචි දෙමාපියන් විසින් MBA උපාධිය සම්පූර්ණ කර පෞද්ගලික අංශයේ රැකියාවක නිරතවන නිවුන් දියණියන් දෙදෙනා හට දුසිරිතින් තොර වෘත්තිය සුදුසුකම්ලත් පුතණුවන් දෙදෙනෙකු සොයනු ලැබේ. උපන් වර්ෂය 1996 නිවුන් පුතනුවන් විශේෂයි. කුජ 8 වන භාවයේ ඇත. හඳහන සමඟ විස්තර පලමු ලිපියෙන් යොමු කරන්න.
SB193845

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ රූමත් සිහින් සිරුරැති 1985 උපත ලද ගුණයහපත්,​ ප්‍රසිද්ධ බෞද්ධ විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධිය ලැබූ ඇමරිකාවේ වෛද්‍යවරියක ලෙස සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ලෙස ස්ථාපිත යහපත් ගති පැවතුම් ඇති පුතකු සොයයි. ඇමරිකාවේ ජීවත්වන්නේ නම් වඩාත් යෝග්‍යයි. කුලය හා ආගම නොසැලකේ. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. m​p​r​o​p​s​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB194045

බොදු ගොවි ව්‍යාපාර පරිපාලන උපාධිධාරී නීතීඥ වයස 53 දියණියට බොදු ගොවි විධායක රැකියාවැති වයස 53-55 අතර සහකරුවකු සොයයි. 038-2236344
SB193858

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ මනාගති පැවතුම් ඇති 1996 උපත ලද රූමත් BSc උපාධිය ලංකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් ලද,​ උස 5' 3" වන දැනට කොළඹ ප්‍රධාන පෙළේ බහු ජාතික සමාගමක සේවය කරණ,​ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අභිලාෂයක් දක්වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු u​d​p​r​o​p​o​s​a​l​s​2​3​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB194050

බොදු රජක (නාමික) රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සහිත නිලධාරිනියකි. උස 5' තලෙළු පැහැපත් වයස අවු 43 අසාර්ථක විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. දරුවන් නොමැත. සුදුසු සහකරුවෙකු පියා සොයයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර.
SB192973

බොරලැස්ගමුව ක්‍රිස්තියානි 92 උපන් 5.7 උස දියණියට ගුණයහපත් රැකියාවක් ඇති ක්‍රිස්තියානි පුතෙකු මව සොයයි. කොළඹ අවටින්.
SB193118

මහනුවර බෝධිවංශ 5' 2",​ 42,​ රජයේ රැකියාවැති දියණියට උගත් රුකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. (දායාද සහිතයි) d​a​n​i​k​a​n​t​h​i​1​9​0​0​@​g​m​a​i​l​.​c​o​m​
SB193358

මාතර බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1987 උපත ලද,​ උස 5' 3'' ප්‍රසන්න NDES (සිවිල්),​ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහායිකාවක් ලෙස සේවය කරන එකම දියණියට උගත් පුතකු සොයයි. පිටරට සිටින හෝ විදේශගත වීමට කැමති අය සලකා බලනු ලැබේ. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​s​1​0​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB193808

මාතර,​ බොදු දුරාව 1989,​ උස 5' 6" රජයේ රැකියාවැති රූමත් දියණියට සුරා සූදුවෙන් තොර නිවසක් හිමි රජයේ රැකියාවැති පුතෙකු මව සොයයි. (මාතර විශේෂයි.)
SB193396

වයඹ,​ බොදු ගොවි,​ කරාව මිශ්‍ර 22 වියැති ඉතා රූමත් දෙමහල් නිවසක් දායාද,​ නොගැළපෙන විවාහයකින් තෙමසකින් නීතියෙන් වෙන්වූ දියණියට නිවසක් වාහනයක් හිමි 32 අඩු කඩවසම් ගුණවත් ව්‍යාපාරික පුතකු. කුල භේද නොසලකමි.
SB193855

ව්‍යාපාරික පවුලක දෙමාපියන් ඔවුන්ගේ ඉතාමත් රූමත්,​ තලෙළු,​ සිහින් සිරුරැති මනා ලෙස ස්ථාපිත,​ මෘදු භාෂණය සහිත වයස අවුරුදු 39,​ උස 5' 2" නීති වේදිනියක ලෙස ඉතා උසස් සුදුසුකම් ලැබූ බහු ජාතික සමාගමක සේවය කරණ,​ පියානෝ වාදනයට සමත්,​ PHd උපාධිය හදාරණ දියණියට උසස් රැකියාවක නියුතු,​ සුදුසුකම් ලැබූ පුතකු වැදගත් පවුලකින් සොයයි. ඇයට වත්කම් හිමිවේ. විද්යුත් තැපෑල - s​h​a​n​t​h​i​a​1​0​1​@​g​m​a​i​l​.​c​o​m​
SB194027

සිංහල බොදු බස්නාහිර පළාතේ මුළු පවුලම ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි දෙමාපියෝ (පියා ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර හිමිකරු /​ මව ගෘහණිය) ඔවුන්ගේ රූමත් සිහින් සිරුරැති 5' 6" උසැති,​ 2001 උපන්,​ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලත්,​ නිවසක් හා දේපළ ඇතුළු සෑහෙන වත්කම් උරුම දියණියට වයස අවුරුදු 27 ට අඩු මනාව උගත් පවුල හා සබැඳි කඩවසම් සහකරුවකු (ව්‍යාවසායකුට /​ විවාහයෙන් පසු ඕස්ට්‍රේලියාවට පදිංචිය යාමට කැමැති අයෙකුට ප්‍රමුඛතාව හිමිවේ.) සොයති. පවුලේ සියලු විස්තර හඳහන් පිටපත සමග එවන්න. p​r​o​p​o​4​5​3​8​@​g​m​a​i​l​.​c​o​m​ අමතන්න. දුරකථනය - 0112488389.
SB194039

හොරණට නුදුරු බොදු ගොවි වයස 32 උස 5' 7" කළමනාකරණ උපාධිය හිමි මාසික ආදායමක් ඇති දායාද හිමි දියණියට විදෙස්ගත හෝ ව්‍යාපාරික පුතෙකු මව සොයයි. 034-2257181.
SB192907

හොරණට නුදුරු බොදු ගොවි 1997,​ උස 5' 4" ප්‍රධානම පුද්ගලික රෝහලක හෙදි නිලධාරී උපාධිය හදාරන රූමත්,​ චාම්,​ පැහැපත් දියණියට සහකරුවෙකු දෙමාපියන් සොයයි. විදේශ ගතවීමට සහ රැකියාවෙන් ඉවත්වීමට කැමතියි.
SB192912

1979 කෑගල්ල උඩරට බොදු ගොවි 5' 2" BSC,​ MA උපාධිධාරී රජයේ රැකියාවැති සුදු සිහින් චරිතවත් දායාදැති දියණියට ස්ථිර රැකියාවැති දුසිරිතෙන් තොර පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි.
SB193878

1983 කෑගල්ල උඩරට බොදු ගොවි 5' 6" උස BSC උපාධි ජාතික පාසල්ගුරු සුදු සිහින් චරිතවත් දායාදැති දියණියට ස්ථිර රැකියාවැති දුසිරිතෙන් තොර යහපත් පුතෙකු විශ්‍රාමලත් දෙමව්පියෝ සොයති.
SB193864

1986 උපන් 5' 2" ප්‍රියමනාප සිහින් සිරුරැති පවුලේ එකම දියණියට සුදුසු සහකරුවකු මව සොයයි. උපාධිය හා පශ්චාත් උපාධිය එංගලන්තයේදී සහ ශ්‍රී ලංකාවේදී ලබා ඇත. දැනට අධ්‍යාපන ආයතනයක විධායක තනතුරක් දරන අැයට නුගේගොඩ නිවසක් සහ දේපළ හිමිය. කුළය නොසැලකේ . පිළිතුරු:p​r​o​p​o​s​a​l​6​8​8​6​@​g​m​a​i​l​.​c​o​m​
SB193876

1986 බොදු ගොවි රජයේ රැකියාවැති උපාධිධාරි දියණියට සහකරුවෙකු පියා සොයයි. දකුණ විශේෂයි. 091-5719724
SB193032

1987 මැයි වයඹ කුරුණෑගල 5' 3" තලෙළු සිංහ ලග්න බොදු දේව රජයේ ස්ථිර උපාධිධාරී ගුරු පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙකු ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශ්‍රාමික පියා සොයයි. විදේශගත වීමට ද කැමැතිය. දේපළ හිමිය. භේද නොසැලකේ. සතියේ දිනවල රාත්‍රී 7 න් පසුව. සෙනුරාදා ඉරිදා දිනයම අමතන්න. 0372298234.
SB193734

1989 දෙසැම්බර් උස 5' 3" වයස බොදු ගොවි පශු වෛද්‍ය නිලධාරී දෙටු දියණියට සුදුසු උපාධිධාරී රැකියාවැති පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. 037-3981966.
SB193289

94 වසරේ ඉපදුණු දියණිය රජයේ විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යාව උපාධි ලබා පෞද්ගලික ආයතනයක සේවය කරයි. සොයුරා වෛද්‍යවිද්‍යාල සිසුවෙකි. මව ගුරුවරියකි. පියා රජයේ සේවකයෙකි. වැදගත් පවුලකින් සහකරුවෙකු සොයමු. අනුරාධපුරයට අාසන්න දිස්ත්‍රික්ක විශේෂයි.
SB193311

Comments